ගංගාරාමයටත් මහ සෙනඟ By None // 2012 සැප් 08 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අද පෙරවරු 11:30 ඇරඹිණි. පෙරදින රාත්‍රීයේ සිට මහජනයා සතර අතකින් පේළි ගැසි සිටියහ. තිස්සමහරාමයේ සිට ගුවනින් වැඩම කරවූ ධාතූන් වහනසේලා ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් විසින් පිළිගනු ලැබුහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුලින්ම ධාතූන්වහන්සේලා වැඳපුදා ගත්හ. ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර- සුමින්ද සුදර්ශන- රොමේෂ් ධනුෂ්ක Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත