කෝච්චියයි කැබ් රියයි ජීවිත දෙකක් උදුරාගනී.


අද උදෑසන 11 ට අවසන්වූ විසි හරත පැයේදී රිය අනතුරුවලට ලක්වූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අනුරාධපුරයේදී දුම්රියේ ගැටීමෙන් හා කදානේදී පයින් ගිය කාන්තාවක් කැබ් රථයක ගැටීමෙන් ද මෙම මරණ සිදුව ඇත.