කොළඹ “මූදු නුවර‘ට චීන ආයෝජකයෙක්


ගාලු මුවදොර මුහුදේ අක්කර 575ක් ගොඩකර කොළඹ වරාය සමීපයේ නව නගරයක් ඉදිකරන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඇමෙරිකා  ඩොලර් කෝටි 90 (රුපියල් කෝටි 11890කි) චීන ජාතික ආයෝජකයකු එහ මුදල ආයෝජනය කරන බව ඇමැති කියයි. ඔක්තෝබර්යේ ඉදිකිරීම් අරඹා මාස 39කින් වැඩ නිම කිරීමට නියමිතය.