කොළඹ පී.එච්.අයි.වරු වීදි බසිති


කන්තලේ තඹලගමුවේ ඩෙංගු මදුරු කීටයන් පරීක්ෂා කරන්නට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කිරීමට විරුද්ධව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇස්වාට්ටුව ලිප්ටන් වටරවුම අසල නිහඬ විරෝධතාවයේ යෙදී සිටියහ.