කොළඹ කච්චේරියේ මහා ගින්නක්


කොළඹ කච්චේරියේ මීට මොහොතකට පෙර මහා ගින්නක් හටගත් බව කොළඹ ගිනි නිවන හමුදාව කියයි. ගින්න නිවීමට සියලූ පියවර ගෙන ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් පවසයි.