කොළ නැති ගහේ යන වැඩක් කරයි


හෙරොයින් ග්‍රෑම් 81යි මිලිග්‍රෑම් 160ක් දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේදී අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය කියයි. සැකකරු මෝදර මැසිපර්ගියුෂන් පාරේ පදිංචිකරුවෙකි. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3කට වැඩියෙන් ළඟතබාගත් බව අධිකරණයේ ඔප්පුවුවහොත් එය මරණදඩුවම දිය හැකි වරදකි.