කොළ දිවියා මුහුණක් කයි


රත්නපුර මහරෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරක මුහුණ කොළ දිවියකු විසින් කා දමන ලදැයි එහි සේවකයෝ කියති. මාස කිහිපයක් තිස්සේ එහි දොර කැඞී ඇති බවත්, කොළ දිවියකුගේ අඩි සලකුණු දක්නට ඇති බවත් ඔවුහු කියති.