කොළ එළි ළඟ පොලීසිය නෑ


විදුලි සංඥා කණු ඇති ස්ථාන අසල පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි වල නොයොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රියදුරන් සංඥාවලට අවනත වෙමින් ඒ අනුව ගමන් කළ යුතු බවත්, විදුලි සංඥා නොමැති ස්ථානවල පමණක් පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි සිදු කරන බවත් පොලීසිය පවසයි.