කොහුවල කාණුවකින් මිනිස් හිසක්


ගල්කිස්ස මහ නගර සභාව හා යුද හමුදාව එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ කොහුවළ කාණුවක් සුද්ද කරද්දී කොන්ක්‍රීට් ලෑල්ලක් අස්සෙන් මිනිසකුගේ හිසක් හා ඇටකටු කිහිපයක් සොයා ගෙන පොලිසියට දන්වා ඇත.