කොස්ලන්දේ පාරක් පුපුරයි


කොස්ලන්ද පූනාගල හරහා බණ්ඩාරවෙල දක්වා මාර්ගයේ 3 සහ 4 කිලෝමීටර් කණු අතර මාර්ගය ගිලා බැස විශාල පිපුරුම් ඇතවීම නිසා එම මාර්ගයේ ගමනාගමනය ඇනහිටියි.

බස්රථ මාර්ගය ගිලා බැස ඇති ස්ථානයෙන් දෙපසට ගමන් ගන්නා අතර මගීහු එතැනින් පයින් ගොස් බස් රථවලට මාරුවෙති.