කොස්ලන්දෙන් තව සිරුරු දෙකක් ගොඩට


කොස්ලන්ද මීරියබැද්දෙන් අද (03) සිරුරු දෙකක් සොයා ගත් බව යුද හමුදාව කියයි.

එක් සිරුරක් වැඩිහිටියකුගේය.අනික් සිරුර දරුවකුගේය.

2.-sirura-goda-genima 3.-badu-muttu 4.piyathuma 5.Hamuduruwo 9.siruru-soyamin