කොල්ල සැකකරු පොලීසියෙන් පනී


විල්ගමුවේ වී මෝල් හිමියකුට වෙඩි තබා මුදල් හා රන් ආභරණ  කොල්ල කා පළා ගිය සිව් දෙනකුගෙන් එක් සැකකරුවකු  පොලිසියේ වැසිකිළියට යන මුවාවෙන් පැන ගොස් ඇතැයි විල්ගමුව පොලීසිය කියයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලීසිය සදහන් කරයි.