වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
ආසාධිත පිරිස වශයෙන් 37,000ක පමණ පිරිසක් වයිරසයෙන් පීඩා විඳිමින් සිටිති.
නව දත්ත වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබිණි.
(ඒඑෆ්පී ඇසුරිනි)