කොරෝනා ආසාදිතයන් ගණන 2042 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(30) වනවිට 2042 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේවනවිට 320දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

1711දෙනෙකු සුවය ලබා ඇත.