කොරෝනා ආසාදිතයන් ගණන 2014 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

==================================================================================

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 397කි.

මේවනවිට පුද්ගලයන් 1602දෙනෙකු  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද වනවිට ආසාදිතයන් 11දෙනෙකු මියගොසිනි.