කොරෝනා අසාදිතයින් ගණන 1643 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1643 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1639 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇත.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1635 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 2 කු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 813 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 811 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.