කොරේ පිටට මරේ


වැලිගම තල් අරණේදී රිය අනතුරකට ලක්ව  රෝහලට ගෙන ආ 55 හැවිරිදි  ගැමියෙකුගේ කකුලෙන් අගල් අටක පමණ දිග කූඩැල්ලකු ඉවත් කිරීමට වෛද්‍යවරුනට සිදු විය.

මේ තරම් දිග කූඩැල්ලකු තමා දැක නැතියි විශේෂඥ වෛද්‍ය වී පී ගමගේ මහතා කියයි.