කොරියා සින්දුවෙන් එලොව යයි
දකුණු කොරියාවේ ගාන්ග් නාම් සෝල් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අලලා සයි දකුණු කොරියා සංගීත වේදියා ගැයූ ගීයෙන් ඔහු මෙතෙක් ඉපැයූ මුදල ඇමෙරිකා ඩොලර් ලක්ෂ 79ක් හෙවත් රුපියල් කෝටි 102.7කි.
ඒ ගීතය යූටියුබ් වීඩියෝවෙන් ඇසූ පිරිස කෝටි 94කි.
ලන්ඩනයේ ලැන්කැෂයර්හිදී තම බිරියගේ උපන්දිනය වෙනුවෙන් මෙම ගීතය ගයමින් සිටි ඒමන් කිල් බ්‍රිජ් (46) මැරී වැටුණේය. බොහෝවේලාවක් ගීතය ගයමින් සිටි ඔහු පිරික්සූ වෛද්‍යවරයා පැවැසූයේ අධික වෙහෙස හා මහන්සිය නිසා ඔහු මිය ගිය බවයි.

