කොම්පඤ්ඤවීදියේ වාහන අංගනයක අත්බෝම්බ තුනක්


(ඉන්දිකා රාමනායක)

කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ රක්ෂණ සංස්ථාවට අයත් වාහන අංගනයක වාහනයක් යට තිබි අත්බෝම්බ තුනක්  අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබුණි.