කොන්ක‍්‍රීට් මිශ‍්‍රනය මිනී මරයි


චීනයේ ජියැංසි නගරයට අයත් ඉන්ධන පිරවුම්හලකදී මෝටර් රථයක් මතට කොන්ක‍්‍රීට් මිශ‍්‍රන පුරවාගත් බවුසරයක් ඇද වැටී දෙදෙනෙක් එතැනම මරුමුවට පත්වූහ. තවත් තිදෙනෙක් රෝහල් ගත් කරනු ලැබූහ.