වැල්ලවතේ සුපිරි රෙදි පිළි අළෙවි සැළකදී කොත්තු රොටී සකසන පිහියකින් ඇනීමෙන් තරුණ කාන්තාවක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බව වැල්ලවත්ත පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වැල්ලවත්තේ හෝටලයක කොත්තු බාස් කෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.