ප්‍රංශයේ පැරිස් නගරයේ නැගෙනහිර පළාතේ පිහිටි පොලිස්ස්ථානයකට, තම සේවාස්ථානයේ ඇති අඩුපාඩ් ගැන පැමිණිල්ලක් කිරීම සඳහා ඇවිදගෙනගිය ජයන්තන් තර්මලිංගම් ( 35 ) නම් ලාංකිකයා ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුට විරුද්ධව අන්තර් ජාතික පොලිසිය ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් සම්බන්ධව වරෙන්තු නිකුත් කර තිබීම ඊට හේතුවයි.
මීට පෙරද ඔහු පැරීසියේ උසාවියක් ඉදිරියේ පෙනීසිට ඇපමත නිදහස්වි සිටි අයෙකි. අන්තර්ජාතික පොලිසිය මොහුට චෝදනා කරනුයේ මොහු කොටි සාමාජිකයකු ලෙස ලයිස්තු ගත කැර ඇත.