කොටි ළඟ මාසයක කෑමබීම


වවුනියා බන්ධනාගරයේ ජේලර්වරුන් තිදෙනා මාසයක් පමණ රඳවා ගැනීම කොටි සැකකරුවන්ගේ අරමුණ වී යයි ඔවුන් ළඟ තුබූ බිස්කට්, කිරිපිටි සීනි ආදී ද්‍රව්‍ය වලින් පෙනෙතියි නිලධරයෝ කියති. ජංගම දුරකන 54 ක් ,බැටරි තිහක්, සිටින තැන සොයා ගැනීමේ ජීපී ඇස් උපකරණ දෙකක් ආදිය සිරකරුවන් ගේ කොට්ටා අස්සේ තුබූ බවත් ඔවුන් මෙතෙරම් ද්‍රව්‍ය තොගයක් එක්රැුස් කිරීම ප‍්‍රශ්නයක් බවත් ඔවුහු පවසති.