කොටි හිතවාදී හෙරණෑවක් එයි?


ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදිංචි විශ්වනාදන් රුදුකුමාරන් විසින් එතෙරදී ඉබේම පිහිටුවා ගැනුණු ‘දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ‘ ගුවන් විදුලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව, හා සිංගප්පූරුව යන රටවල දෙමළ ජනයා වෙනුවෙන් විකාශනයක් අරඹන බව ප්‍රකාශ කර ඇත. දෙමළ ජනයාගේ ශෝක දිනය වශයෙන් අද නම් කාර ඇත.