කොටි සටන් වීඩියෝ වවුනියාවේ


යුද සමයේ කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවනට පහර දෙන ආකරය දැක්වෙන වීඩියෝ හා අසභ්‍ය වීඩියෝ අලෙවි කළැයි කියන පුද්ගලයෙක් වවුනියාව තෝනික්කල්හිදී අත්අඩංගුව ගත් පොලිසිය ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.