කොටි වික්ටෝරියා රැස්වීමක් කති


ලෝක සරණාගත දිනය වෙනුවෙන් ඉරිදා වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ජනරැලියක් පැවැත්වෙද්දී එහි කඩාවැදුණු කොටි හිතවාදී පිරිසක් ලංකාවේ යුද අපරාධ වෙතියි කියමින් උද්ඝෝෂණය කරන්නට වූහ. ඔවුන්ගේ ක‍්‍රියාව බොහෝ දෙනෙක් හෙළා දුටහ.