කොටි පෝස්ටර් වවුනියාවේ


වන්නි යුද ජයග‍්‍රහණය ගැන මැයි මාසයේ පැවැත්වීමට යන සැමරුමට සහාය ද විරෝධය ද පළ කරමින් වවුනියාවේ පෝස්ටර් අලවා ඇත. මැයි 18 වැනිදා ශෝකය පළ කරන්නැයි දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තැන තැන පෝස්ටර් අලවා ඇත. මේ සැමරුමට පක්ෂපාතිත්වය දක්වමින් දෙමළ ජනතා නිදහස් සමගි පෙරමුණ නම් සංවිධානයක් පෝස්ටර් අලවා තිබේ.