කොටි කතට රැකවරණය දී වසර 35ක් හිරේ


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යුද හමුදා මූලස්ථානයේදී ඝාතනය කිරීමට ආ බව කියන මංජුලා දේවිට වැලිවේරියේ රැකවරණය දුන් ෂන්මුගලිංගම් සුරියකුමාර්ට කෑගල්ල මහේස්ත්‍රාත් මේනකා විජේසුන්දර මෙනවිය වසර තිස් පහක බරපතල වැඩ සහිත සිර දඩුවම්  නියම කළාය. දින තිහක් පුරා නඩුව විභාග විය.