කොටි අවි අරලගංවිලින් මතුවේ


දිඹුලාගල සොරිවිල කණිටු විද්‍යාලය අසල කැලැවකින්   යුද අවි තොගයක් සොයා ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

යුද්ධය පැවැති සමයේ මේ ප්‍රදේශයේ කොටි කඳවුරු තිබු බවත් මේ අවි ඒවායේ කොටසක් විය හැකි බවත් පොලීසිය සැක කරයි