කොටහේනේ කම්හලක ගින්නක්


කොළඹ කොටහේනේ කම්හලක මීට ටික වේලාවකට පෙර ගින්නක් හට ගත් බවත්, පොලිසිය හා ගිනි නිවන භටයන් එක්ව ගින්න නිවීමට වෙහෙසන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.