කොටන තුවක්කුවෙන් ගෝනා මරලා


යක්කලමුල්ලේ මිනුවන්දෙණියේ ජයසිංහගේ කැලේ රක්ෂිතයෙන් ගෝනකු මරා රැගෙන යද්දී සැකකරුවන් දෙදෙනකු බෙහෙත් කොටන තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලීසිය කියයි.