කොටකෙතන පොලිසියට අලූත් පාපැදි
කහවත්ත කොටකෙතන පොලිස් මුරපොළට අලූත් පා පැදි 20ක්ද වෝකි ටෝකි පණිවුඩ හුවමාරු කථන 20ක්ද අද බෙදා දුන්නේය.
සබරගමුව නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා එහිදී පැවැසුයේ ගමේ ආරක්ෂාවට හත්සියයක පමණ ආරක්ෂක සාමාජිකයන් යොදවා ඇති බවයි.

