කොටකෙතන තීන්දුවක් මැයි මාසේ


කොටකෙතන  ඝාතන නඩුවක  තීන්දුව මැයි 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එල් ජී ප්‍රේමවතී (63) ඇගේ දියණිය ඒච් ජී පුෂ්ප කුමාරි (23)  ඝාතනය සම්බන්ධයෙන් එල් ජී මිථිල සම්පත් කුමාර හෙවත් තුෂාර චමින්ද චෝදනා ලබා සිටි.

මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නතොන් මහත්මිය ඉදිරියේ මේ නඩුව විභාග වෙයි.