කේලම් කියා ගුටි කති
ඉන්දියා ජාතිකයකු ඉන්දුනීසියා ගැහැනියක සමග නිදා ගනු දිටී යැයි කුවේට් රාජ්‍යයේ මන්ගාප්හි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු කේලමක් දුරදිග ගොස් ඉන්දියා ජාතිකයෝ පිරිසක් ශ්‍රී ලාංකිකයනට පහර දුන්හ. තුවාල ලැබූ ඔවුහු රෝහල් ගත කරනු ලැබූහ. මේ ශ්‍රී ලාංකිකයන් එනතුරු මඟරැක සිට පහරදුන් ඉන්දියා ජාතිකයනගෙන් පිරිස පනැ ගිය නමුත් දෙදෙනකු අල්ලා ගැනීමට කුවේට් ආරක්ෂක නිලධරයෝ සමත් වූහ.

