කේරළයෙන් තව තොගයක් කල්පිටියට


කේරළ ගංජා කිලෝ 40 ක් සමඟ බෝට්ටුවක් හා  සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව  පොලීසිය කියයි.