කේරළ ගංජා සමග අයෙක් සැකපිට


(ජයන්ත සමරකෝන්)

රුපියල් ලක්ෂ 40ක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවකු කොළඹ මාලිගාවත්තේදී ඊයේ(12) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට කොළඹ විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය සමත්වී ඇත.
ඉන්දියාවේ රාමේෂ්වරන් පුර සිට පැමිණ අයකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.