අකුරැස්සේ පෝරඹ ගෙවත්තක කෙහෙල් කැනක් කපන්නට ගිය කතකට හා තවත් 13 දෙනකුට බඹරුන් ඇන රෝහලට ගෙන ගිය බව ගැමියෝ කියති.
කෙසෙල්කැන කපද්දී බඹර කූඩුව ඇවිස්සෙන්නට ඇතැයිද ඔවුහු පවසති.