ජාන තාක්ෂණය උපයෝගී කර ගෙන කෙසෙල් මුවෙන් කෙසෙල් පැල නිෂ්පාදනය කිරීමේ ක‍්‍රමය බෝයගනේ වන පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරී ඒ එල් එම් සුහ්රි මහතා ගේ මූලිකත්වයෙන් හඳුන්වා දී තිබේ
එක් මුවකින් පැල දහස් ගණනක් වුවද ලබා ගත හැති බව ඔහු කියයි මලයාසියාව සහ වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක පමණක් මේ තාක්ෂණය ඇත.

