කෙන්ටකියේ බොදු හඩ පැතිරේ By None // 2012 ඔක් 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} (බිමල් ඇමරිකාවේ සිට) ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිවිල් නගරයේ බෞද්ධ විහාරයේ කඨින පිංකම පැවැත්විණි. ලුවිවිල්හි වැඩ වසන ඇඹිලිපිටියේ නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සංවිධානය විය. ලුවිවිල් හා අවට නගර වල වෙසෙන ශ්‍රී ලාංකික, තායිලන්ත, බුරුම, නේපාල බෞද්ධයෝද ඇමෙරිකානු ජාතිකයන්ද පිංකමට එක්වූහ. දහවල් පිණ්ඩපාත චාරිකාවක්ද විය. කඨින චීවරය රැගත් පෙරහර බෞද්ධ කොඩි, සේසත් වලින්ද, දවුල් හා තම්මැට්ටම් නාදයෙන්ද, සම්ප්‍රදායික උඩරට නිලමේ ඇදුමෙන්ද අලංකාර විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත