කුඹුරට ඇද තුබූ අනවරස විදුලි රැහක පැටලී ඇල්පිටියේ ගොවියෙක් මරුමුවට පත්විය. මවට රාත්‍රී ආහාරය ගෙන ගොස් නියරක් මැදින් කෙටි පාරකින් එද්දී ඔහුට විදුලි සැර වැදී ඇත.