කූඩ නීතිය යළිත් කැඩේ


ඇතැම් එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කර තිබුණත් දඹුල්ල් ආර්ථික මධ්‍යස්ථානයේ එම නීතිය ක්‍රියාත්මක වූයේ නැත. තක්කාලි, තිබ්බටු, කැරට්, කරවිල, තුඹ කරවිල, මල් ගෝවා, බෙල් පෙපර්, සලාද, නිවිති, මාළු මිරිස් හා පිපිඤ්ඤා යන එළවළු සඳහා මෙම නීතිය බල පැවැත්වේ.