(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී මෝටර් රථයට පා පැදි කරුවෙකු ගැටී මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා මීට සුළු මොහොතකට පෙර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන ආවේය.
ඊයේ ( 5) සිදු වූ එම අනතුරින් වයස අවුරුදු 64 තිදරු පියෙක් මරණයට පත් විය.

