කුවේනිගේ අක්කාගේ මාලිගාවෙත් ගල් ගලවලා


කල්පිටිය සල්ලිවාසතුරෙයි අල්ලරානි නම් පුරාවිද්‍යා ස්ථානයේ ඉපැරණි පාදමක ගල් පහක් හෝටලයක තිබී සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පුරාවිද්‍යා ඒකකය කියයි.

කුවේනියගේ අක්කා විසූ මාලිගාව ලෙස මෙම ස්ථානය සැලකේ.