කුවේනි වෙරෝණා පංසලට අත දෙයි


වෙරෝනා බෞද්ධ විහාරස්ථානයට ආධාර පිණිස විජය කුවේණි සිංහල චිත්‍රපටය ඉරිදා (2) සවස තුනට ස්තිමාතේ රඟහලේදී තිරගත වීමට නියමිතය. මෙම අවස්ථාවට එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝජර් සෙනෙවිරත්න ද එක් වන බව සංවිධායකයෝ කියති.