කුවේට් ගියත් හොරකම අතනාරී
කුවේටයේ තට්ටු නිවාස සංකීර්ණවලට හොර රහසේ ඇතුළු වී ජංගම දුරකථන, මුදල් සොරකම් කළැයි ලාංකික කාන්තාවන් ඇතුළු ලාංකිකයෝ පස් දෙනෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුහු කාලයක සිට එහි සේවය කරති.
එක් අයකු කුලී මෝටර් රථ යොදාගෙන නොයෙකුත් අපරාධ ක‍්‍රියාවල නිරත වූ අයකු බව ද කුවේට් පොලිසිය කියයි.

