කුලියට බැටරි ඇදලා ‘බැටරි බහී’


දෙදිනකට පෙර ඩුබායි ගිය පොතුවිල් කතක (58) රුපියල් දස දහසක කුලියට අන් අයකු වෙනුවෙන්  ජංගම දුරකතන බැටරි 774 හා සිගරට් පෙට්ටි 22 ගෙන එද්දී අත්අඩංගුවට ගත් බව රේගු අධිකාරීන් වන යාපා පියසේන සහ නිහාල් වනිගසේකර මහත්වරු කියති. එම බඩු බාරගැනීමට ආ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබීය.