කුරේගේ තිදෙනෙක් ඉවතට


මහජන සබඳතා ලේකම් ඉආස් නබුහාර් (පානදුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති) කලමනාකරණ සහාකරු රියන්සි ප්‍රනාන්දු (පානදුර උප නගරාධිපති) හා පානදුර ප්‍රාදේශීය සභාවේ නිමල් ඉලංගන්ගේ මහත්වරුන් සිය මහජන කටයුතුහරියාකාරව කැරගෙන යෑම සඳහා තම කාර්ය මණ්ඩලයෙන් ඉවත් කළ බව අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.