ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ කුරුණෑගල රැස්වීමේදී පිරිසක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කුණුහරුපයෙන් බැන වැදී හූ කියමින් ඇයට අප්‍රසාදය පළ කළහ.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.