පෙරටුගාමී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා මෙරටින් පිටුවහල් කිරීම හෝ ඔහු සම්බන්ධ වෙනත් පියවර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය මේ මස 13 වැනිදා දක්වා බලපැවැත්වේ.