කුම්භ


(ආර්ථිකයේ දියුණුව) - අතපසුවූ කටයුතුවල වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. දවසේ කටයුතු වල කාර්යබහුලවේ. වැඩිහිටියන්ගේ උපකාර ලැබෙයි. ආර්ථික තත්ත්වය සතුටුදායකවේ.